අනුශාසක සහ උපදේශක මණ්ඩලය 2023 / 2024

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ
2023 / 2024 නිල වර්ෂයේ අනුශාසක හා උපදේශක මණ්ඩලය
ප්‍රධාන අනුශාසක
ගරු පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින් වහන්සේ
අනුශාසක මණ්ඩලය
ගරු පූජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන නායක ස්වාමීන් වහන්සේ
නිළ බලයෙන් පත් වීම්
ගරු පූජ්‍ය ඕනෑගම උපාලි නායක ස්වාමීන් වහන්සේ
(ආනන්ද විදුහලේ ප්‍රධාන ධර්මාචාර්ය)
ඩී එම් එල් දිසානායක මහතා
(ආනන්ද විද්‍යාලයේ ගරු විදුහල්පති)
මහාචාර්ය අතුල කළුආරච්චි මහතා
(ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති)
අනුශාසක මණ්ඩලය
1. ජගත් සුමතිපාල මහතා
2. මිහිර පෙරේරා මහතා
3. මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා
4. චන්න පලන්සූරිය මහතා
5. ජෙනරාල් කමල් ගුණරත්න මහතා
උපදේශක මණ්ඩලය
1. සේනක විමලතුංග මහතා
2. අරුණ විජේසේකර මහතා
3. පානි රන්වල මහතා
4. සුමේධ අමරසිංහ මහතා
5. මහේන්ද්‍ර ජයසිංහ මහතා
6. යත්න පෙරේරා මහතා
7. ශාන්ත ද අල්විස් මහතා
8. කුෂිල් ගුණසේකර මහතා
9. නලීන් ජයසූරිය මහතා
10. විජයන්ත ආරියරත්න මහතා
11. තිලක් මීපේගම මහතා
12. ලලිත් සේනානායක මහතා