ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ අතීත කතාව

වර්ෂ 1988 මැයි 22 වන දින දී පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් ලෙස පූජ්‍ය හබරකඩ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විදුහල්පති ඒ.පී. ගුණරත්න මැතිතුමා, සෝමා විජේරත්න ගුරු මෑණියන් ඇතුළුව විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ක්‍රියාකාරී මණ්ඩලයේ කටයුතු කළ ආදී ආනන්දීයන් 67 දෙනෙකු එක්ව ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ සමාරම්භය සිදුවිය.