පුජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි
ප්‍රධාන අනුශාසක
ආදි ආනන්දීය බෞද්ධ සංගමය
විජයන්ත ආරියරත්න
සභාපති - ආදි ආනන්දීය බෞද්ධ සංගමය
අනුශ්ක මිල්ලවිටිය
නියෝජ්‍ය සභාපති - ආදි ආනන්දීය බෞද්ධ සංගමය
ලසන්ත එදිරිසූරිය
ලේකම් - ආදි ආනන්දීය බෞද්ධ සංගමය
සරිත් අජිත
භාණ්ඩාගාරික - ආදි ආනන්දීය බෞද්ධ සංගමය
පුවත්
සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්රීමතාණන්ගේ 119 වන ගුණසමරුව
සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්රීමතාණන්ගේ 119 වන ගුණසමරුව නිමිත්තෙන් එතුමාගේ පිළිරුවට මල් දමක් පැළදවීම, පුෂ්පෝපහාර දැක්වීම සහ පැන් වඩා පිං අනුමෝදන් කිරීම අද උදෑසන ආනන්ද විද්යාලයේ දී සිදුකරන ලදි. විද්යාලයීය ධර්මාචාර්ය ස්වාමින්ද්රයන් වහන්සේලා, විදුහල්පතිතුමන්, ආදි ශිෂ්ය සංගමයේ සභාපතිතුමන්, ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. විද්යාලයීය බෞද්ධ සංගමය, ආදි ආනන්දීය බෞද්ධ සංගමය, ජේෂ්ඨ ආදි ශිෂ්ය සංගමය එක්ව මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබීය.
Read More →
ඉදිරි ගමන් මග සැලසුම් කිරීම
ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ ඉදිරි ගමන් මග සැලසුම් කිරීම සදහා විශේෂ වැඩසටහනක් පෙබරවාරි 4වැනි දින සුමති සමූහ ව්‍යාපාර ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. කීර්තිමත් ආදි ආනන්දීය මහාචාර්ය නලින් අබේසේකර විසින් මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලදි.
Read More →
ආනන්ද විද්‍යාලයීය විහාර මන්දිරය භාහිර ප්‍රතිසංස්කරණය සහ තීන්ත ආලේප කිරීම - නිල ඇරඹුම
ආනන්ද විදුහල් මෑණියන්ගේ හදවත බඳු වූ ආනන්ද විහාර මන්දිරයේ බාහිර පෙනුම ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීමේ මහා පින්කම නිල වශයෙන් ආරම්භ විය! 🌸
Read More →
ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ දෙවැනි දේශනය
ගුණ - නැණ පිරුණු පරපුරක් තනමු තේමාව යටතේ ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ දෙවැනි දේශනය ජුනි 20 වැනිදා කිරුලපන ශාඛා පුස්තකාල ශාලාවේදී පවත්වන ලදි.
Read More →
අනඳ වෛශාක්‍ය මංගල්‍යය 2025
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වූ වෙසක් මස, උතුම් සම්බුද්ධ ත්‍රෛමංගල්‍යය "අනඳ වෛශාක්‍ය මංගල්‍යය 2025" මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
Read More →
ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ ප්‍රථම දේශනය
ගුණ - නැණ පිරුණු පරපුරක් තනමු තේමාව යටතේ ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ ප්‍රථම දේශනය අද ( මැයි 08) කිරුලපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථ දහම් පාසල් ශාලාවේදී පවත්වන ලදි.
Read More →
34 වැනි සංවත්සර මහා සභා රැස්වීම
ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ 34 වැනි සංවත්සර මහා සභා රැස්වීම අප්‍රේල් 06 වැනි දින ආනන්ද විද්‍යාලයීය සියවස ශාලාවේදී පවත්වන ලදි.
Read More →