සාමාජිකත්වය ලබාගැනීම

  • සාමාජිකත්වය (යාවජිව වශයෙනි)
  • විද්‍යාලයීය අධ්‍යයනය අවසන් කොට ඇති බෞද්ධ අයට පමණක් අදාල සාමාජික මුදල ගෙවිමෙන් ලබාගත හැක.
  • මෙහි ඇති අයදුම් පත්‍රය මගින් අදාල සමාජික මුදල සමග ගරු ලේකම් වරයා වෙත ලැබෙන්නට සැලැස්විය යුතුය. සෑම අයදුම් පතක්ම ක්‍රියාකාරි මණ්ඩලයේ සම්මතයෙන් අනතුරුව සාමාජිකත්වය හිමිවේ. කවර හෝ ඉල්ලුම් පතක් ක්‍රියාකාරි මණ්ඩලය මගින් ප්‍රතික්ෂේප කලහොත් එසේ කිරිමට හේතු දැක්විමට ක්‍රියාකාරි මණ්ඩලය බැදී නැත.
  • සෑම සාමාජිකයකුටම ගරු ලේකම් විසින් සාමාජික අංකයක් ලබා දිය යුතුය.
  • වර්ෂ කීපයක් සාමාන්‍ය සාමාජික මුදල් නොගෙවන ලද සෑම සාමාන්‍ය සාමාජිකයකුටම සියළු හිඟ මුදල් එකවර ගෙවිමෙන් පමණක් පැරණි සාමාජික අංකය ලබාගත හැක.